ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද..? යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..!

යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.

මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ ඉදිකර ඇති සර්ව ආගමික සිද්ධස්ථාන අතර ඇති බුදු මැදුරටයි.

ප‍්‍රහාරය එල්ල කල පිරිස විසින් ඈත සිට ගල් මුගුරු වලින් කළ ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට හානි සිදු වී ඇත.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *