මුදලට සැප දෙන සුර සැප නිවසක් වටලයි..!

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ සවස් කාලයේදී ගල්කිස්ස, ගාලුපාර ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය වටලා ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 27, 41 සහ 67 යන වයස්වල පසුව පයාගල, නොච්චියාගම හා කඩවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඔවුන් අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *