සර් ෆේල්..! කොරොනා එන්නත ගේන්නත් සර් පුද්ගලික අංශයෙන් හිගාකනවා – රනිල් කියයි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ වනවිට මුළුමුණින්ම අසාර්ථක වි ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහතා..

ආණ්ඩුවට මේ වෙද්දි කොරෝනා එන්නත ගේන්නවත් සල්ලි නෑ. මේ වෙද්දි පුද්ගලික සමාගම් වලට ආණ්ඩුව වැද වැටෙනවා කොරෝනා එන්නත ගේන්න සල්ලි දෙන්න කියලා. ලැජ්ජයි ඇත්තටම මේ ආණ්ඩුව ගැන.

මම වගකීමෙන් කියනවා නිසි සැලසුමක් නැති මේ ආණ්ඩුවට අප්‍රේල් පසු වන තුරුවත් කොරෝනා එන්නත ලංකාවට ගේ්න්න බෑ..

ආණ්ඩුවට කරන්න බැරි නම් අපෙන් උදවු ගන්න. අපි ලෑස්තියිි උදවු කරන්න යනුවෙන්ද ඒ් මහතා වැඩිදුරටත් පැවසිය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *