ධම්මික පැණිය අමු බොරුවක්..! පැණිය බීපු පියල් නිශාන්තට පවුලේ සැමට කොරෝණා..!

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ කාර්යා මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

පියල් නිශාන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප‍්‍රසිද්ධියේ පානය කලේය

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *