සජබ කැබලි වන ලකුණු..! මහරගම ප්‍රබලයෙක් සජිත් හැරයයි.!

ජන බලවේගය නියෝජනය කරන මහරගම නගර සභාවේ හිටපු විපක්ෂ නායක රාහුල පෙරේරා, ලක්ෂ්මන් පෙරේරා ඇතුළු පිරිසක් ඊයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ මහරගම ආසන ජන හමුවේ දී, එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හමුවූ එම පක්ෂයට සහාය පල කර සිටියහ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *