කාලි වැහිලා..! වෛද්‍යවරයෙක්ට පහරදුන් පැණි ධම්මික අත්අඩංගුවට ගන්න හොයයි..!

කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පේරාදෙණිය පොලිසිය සඳහන් කරන්නේ ධම්මික බණ්ඩාර මහතා විසින් පහරදීමට ලක්වූ බව කියන වෛද්‍යවරයෙක් පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි.

ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ බැන වැදී හර දුන් බව එම වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක යයිද පොලිසිය කියයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *