ධම්මිකයා පිස්සෙක්..! මට පහරදුන්නා..! ෆෝන් එකත් පොලොවේ ගැහුවා..! වෛද්‍යවරයෙක් කියයි..!

රුපියල් කෝටියක වන්දි මුදලක් නොදුනහොත් තම දරුවාගෙන් පළිගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පැවසූ බව පහර කෑමට ලක් වූ බව කියන පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි.

තමන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන්ට පහර දුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ප්‍රකාශයක් කරවාගෙන වීඩියෝගත කරගත් බවත් ඔහු සඳහන් කරයි.

රෝහලේ කාර්ය මණ්ඩලයට පැණිය ගෙන ඒම සදහා තමන් ඔහුගේ නිවෙසට ගිය බවත් එහිදී රූගත කිරීම් කළ අතර ධම්මින්ද මහතා පැමිණ තමන්ගේ කණ් දෙකටම දැඩි පහරවල් එල්ල කල බවත් ඔහු චෝදනා කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *