ETI තැන්පත්කරුවන් ජනපතිට සාප කරමින් පඹයා කියද්දි එදිරිසිංහලා ඇප මත නිදහස්..!

ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහල, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත. ඔවුන් ඊයේ දිනයේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය…

කොරෝනා හැදෙන්නේ පොඩි මිනිහට විතරමද? ගම්පහ ඇමතිට මාධ්‍යවේදි පිළිතුරක්..!

දැන් අර තඩි බඩක් තියෙන සියනෑවේ ඇමතිවරයා කියන විදියට කොරෝනා විෂබීජ ශරිරයකට ඇතුළු වෙන්න කලින් පරික්ෂා කරලා බලනවා ඇති මේ කවුද? මොනවද කරන්නේ කියලා.. ඇයි මෙහෙම මෝඩ කතා අමාත්‍යවරු කියන්නේ. රටේ නීතිය තමන්ට අදාල නෑ කියලා නේද මෙයාලා…

යුක්රේන හිපියෝ ගෙනත් රුපියල ස්ථාවරයි කියන්නේ අමුම අමු විහිළුවක්..! උපුල් මාලේවන

වර්තමාන රජය මේ වනවිට සියල්ල අනාගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආයුරුවේද වෛද්‍ය උපුල් මාලේවන මහතා පවසයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කලේය. වැඩිදුරටත් අදහස් දැක්වු…

වයිරස් රෝග හැදුණු අය ඉස්සරත් භූමදානය කළා..! අද බැරි ඇයි..? – වනවාසී රාහුල හිමි

කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලිම් සහෝදරුන්ගේ මෘතදේහ භූමදානය කිරීමේ කටයුත්තේදී එම වයිරසය ජලය සමග මුසු වනවාද යන්න තමන්ට ගැටලුවක් බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සදහන් කර සිටියහ. ‘මීට පෙර මේ රටේ මානවයා ආරම්භ වීමෙන් පසු විවධ වූ…

ජනපති, සුමන හිමිව නිදහස් කළ අයුරින්ම දුමින්දවද වහා නිදහස් කරනු..! විමල් – ජී ඇල් සටනට..!

ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලබාදීමට හැකි බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කළේය. කොළඹදී අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. ”…

හතරවටින් පැණි බේරෙයි..! ධම්මික පැණි බීපු අයත් පොසිටිව් වෙලා..!

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොග වෙළදාමේ නිරතව සිටි ව්‍යාපාරිකයෙක් මෙම වසරේ මුල් කාර්තුවේදී ස්විට්සර්ලන්තය බලා පිටත්ව යන්නේ සිය අඹු දරුවන්ද සමගිනි. ඒ යම් ජීවිත තර්ජනයක් හේතුවෙන් දේශපාලනික රැකවරණය පතාය. ඒ ඔහුට දේශපාලනික වශයෙන් එල්ලවුණු තර්ජනයක් හේතුවෙන් නොව ව්‍යාපාරික…

මුස්ලිම් සිරුරු ආදාහණය කරද්දි මලසිරුරට රිදෙනවාලු..! වන්දි ගෙවන්න වේවිලු – සාලි

මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව සමගි ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි. ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවද ඔහු පැවසීය. තම ආගම අනුව ආදාහනය…

විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක්..! මාෆියාවක්..! ඇමති අරුන්දික

විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම දැමීමේදී පටන් මාෆියාවක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද වන විට විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම ඉතාම අසාධාරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයි ද…

සමීක්ෂණ පුවතින් ආණ්ඩුව කැළඹෙයි..! පළාත් සභා ගැන කථා එපා..! කතිකයන්ට උපදෙස්..!

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකරන ලද ජනමත සමික්ෂණයක සැගවුනු ප්‍රතිඵල පිළිබදව පුවත සැමට ප්‍රථමයෙන් අප තොරතුරු වාර්තා කිරිමෙන් පසුව ආණ්ඩුව මහත් කැළඹීමකට ලක්ව ඇති බව ආණ්ඩු අභ්‍යන්තර ආරංචි මාර්ග අපට වාර්තා කරයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පළාත් සභා…

යුක්රේන සංචාරකයන් ගේන්නේ මිග් යානා ගණුදෙනුවේ කළු සල්ලි සුදු කරගන්න..! උපුල් මාලේවන

අද රටේ පවතින සෞඛ්‍ය නීති වලට පවා අභියෝග කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව බල්ලාට දමමින් රාජපක්ෂවරුන්ගේ සුවච කීකරු ගෝලයෙකු වන හිටපු තානාපති උදයංග වීරතුංගගේ උවමනාවට යුක්රේන සංචාරකයන් සියගණනින් ලංකාවට ගෙන එන්නේ 2015ට පෙර මහින්ද ජනපති කාලසමයේ එවකට ආරක්ෂක ලේකම්…