ආණ්ඩුව ෆේල්..! ලැජ්ජාවෙන් බේරෙන්න ඇමති විෂයන් සංශෝධනයක්..!

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයත් ඉඩම් අමාත්‍යාංශයත් විෂය පථයන් එමගින් සංශෝධනය කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *