අධිකරණයට අපහාස කළ සනත් නිශාන්තට වෙන්න යන දේ මෙන්න..!

අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට  අද (05) සිතාසි නිකුත් කළේය.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නයි දන්වමිනි. 

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *