ලිංගිකව එකතුවෙද්දි කාමරේ ඉදන් හෙළුවෙන් දුවන්නේ මම නෙමෙයි..! ඒක කම්පියුටර් ජිල්මාට් එකක්..! මන්ත්‍රී සහන් ප්‍රදීප්

තමන් යයි පවසමින් කාර්යාලයක් තුල නිරුවතින් දිව යන පුද්ගලයකුගේ වීඩියෝව දේශපාලන මඩ ගැසීමක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

එය තමන්ට එරෙහි විරුද්දවාදීන් දේශපාලනික මඩ ගැසීම සඳහා කල කටයුත්තක් බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙවන් කටයුතුවලින් තමන් පසුබසින්නේ නැති බවත් තව තවත් ඉස්සරහට යන බවත් න්ත්‍රීවරයා කියා සිටියේය.

කාර්ය මණ්ඩලයේ කාන්තාවක සමග අනියම් ඇසුරක් පැවත්වූයේ යයි ඇයගේ සැමියා විසින්ම වීඩියෝ කර අදාල වීඩියෝව අන්තර්ජාලයට එක් කර තිබින.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *