සජිත් අසරණ කරමින් සමගියේ ප්‍රබලයන් පිරිසක් එජාපයට…

සමගි ජන බලවේගයේ පිරිසක් එළඹෙන 10 වැනිදායින් පසු පසුව ජනාධිපතිට සහාය දීමට එක් වෙන බව හිටපු පාර්ලිමේන්තු අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය කුරුණෑගල ආසන බලමණ්ඩලය අමතමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *