මහණ කරවන්නද හදන්නේ..? තමුසෙට පිස්සුද අයිසේ..? ජනපති සොවාන් වෙලා කියපු මන්ත්‍රිට ජාතිය අමතමින් දුරකථන ඇමතුමක්..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵල ලාභියෙක් බව සදහන් කළ අධ්‍යාත්මවේදී, ශ‍්‍රාස්ත‍්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ මහතාට ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඔහු අමතා ඇති අතර තමුසේ හදන්නේ ජනාධිපතිට සිවුරකුත් අන්දන්නනද යනුවෙන් අනෙක් පස සිටි පුද්ගලයා විමසා ඇති අතර එහිදි මන්ත්‍රිවරයා සමාවෙන්න සර් යනුවෙන් පවසනවාත් සමගම දුරකථනය විසන්ධි වී ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *