පිළිකා කාරක විස පොල්තෙල් ඇත්තේ වරායේ පමණමයි..! ලිටර් විසි දහසක් දඹුල්ලේදි අත්අඩංගුවට..!

පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ මෙම පොල්තෙල් බවුසරයේ රියදුරු සහ ගබඩා භාරකරු සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *