පාතාලයෙන් මට ජීවිත තර්ජන තියෙනවා..! ආරක්ෂාව ලබාදෙන්න..! ශානි පොලිස්පතිට ලියයි..!

මගේ ආරක්ෂාව තහවුරු කරන්න.”
ශානි අබේසේකර පොලිස්පතිට ලියයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ අධ්‍යක්ෂකවරයාව සිටි සමයේ දී තමන් විසින් සිදුකරණ ලද විමර්ෂණ කටයුතු හේතුවෙන් අත්‍යාසන්න සහ ප‍්‍රබල ජීවිත තර්ජනයක් තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් එල්ල වී ඇති බව හැගී යන බැවින්, අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස, ශානි අබේසේකර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ශානි අබේසේකර මහතා එම ඉල්ලීම ඉදිරිපත් කරමින් පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ පිටපතක් පහත අපි උපුටා දක්වමු.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *