ආණ්ඩුව මොනවා කිවුවත් වැඩක් නෑ..! කළු කඩේ ඩොලරයක් රුපියල් 226යි..!

ආණ්ඩුව මොන කතා කිව්වත්
කළු කඩේ ඩොලරයක් රුපියල් 226 යි.

ආනයන සීමා කිරීම ඇතුළුව රුපියල ආරක්ෂා කර ගැනීම සදහා කොතෙකුත් උපක‍්‍රම ආණ්ඩුව ගෙන තිබුනද, මේ වන විට කළු කඩයේ ඩොලරයක් අලෙවි වන්නේ රුපියල් 226 කට බට සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත්, ඩොලරයක් රුපියල් දෙසියකට වඩා වැඩි මිලකට අලෙවි නොකරන ලෙස රජය දේශීය බැංකු පද්ධතියට උපදෙස් දී ඇති බව ද ඔහු පවසයි.

කළු කඬේ ඩොලරයක් අලෙවිවන්නේ රුපියල් 226 කට බව මෙරට ප‍්‍රධාන ආර්ථික සගරාවක් විසින්ද වාර්තා කර තිබුණු බව මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පවසා තිබුණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *