උණු උණුවේ මහින්දට සුභ පතන්න ඇවිත් හරවලා යවපු ප්‍රබලයා මෙන්න..!

නව වසර උදාවත් සමගින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පවුලේ සැමට සුභ පැතුම් එකතු කිරිමට පැමිණි බංඩා යන ආදරණීය නාමයෙන් ප්‍රචලිතව සිටින පවුලේ හිතවතෙකුව ආරක්ෂක අංශ විසින් සන්නිවේදන ප්‍රමාද දෝෂයක් නිසාවෙන් හරවා යැවු පුවතක් අපට වාර්තා වේ.

කෙසේ වෙතත් මේ පිළිබදව ආරක්ෂක අංශ මගින් දැනුම්වත් වු විගසින් අගමැති මහින්ද විසින් දුරකථනයෙන් අමතා බංඩාව දැනුම්වත් කර ඇති අතර එහිදි සිදුවු ප්‍රමාදය පිළිබදව කණගාටුව පළකර ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *