UPDATE – හෙට මධ්‍යම රාත්‍රියේ අගමැති මහින්ද ඉල්ලා අස්වෙයිද..? Breaking News

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට මධ්‍යම රාත්‍රියේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරිමේ සුදානමක් පවතින බව සදහන්…!

11.48 A.M Update – මේ පිළිබදව තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පොහොට්ටුවේ ප්‍රබලයන්ගේ සහ වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මේ මොහොත වන විටත් අරලියගහ මැදුරේ සිදුවන බව තවදුරටත් වාර්තා වේ. කෙසේවෙතත් උදෑසන 11.00 වන විටත් අගමැතිවරයා ඉල්ලා අස්විමේ දැඩි තීරණයක සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *