ව්‍යාජ ලොතරැයි පත් විකුණයි.!

ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරන බවට ලද තොරතුරක් මත කුරුණෑගල පොලිස් නිලධාරීන් වැටලීමක් සිදුකර කුරුණෑගල නගරයේ අලෙවි කරමින් තිබූ ව්‍යාජ ලොතරැයි පත් 232ක් පොලීසිය විසින් (25) සොයාගෙන ඇත.

එහිදී ව්‍යාජ ලොතරැයි පත් 232ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 26 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සදහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *