ෂෝක් බඩු ටික..! චීන නැවේ ගූ තිබුණේ නෑ..! වැරදුනේ අපිට.! ඇමති මහින්දානන්ද

ජාතික පොහොර ලේකම් කාර්යාලය සෙත්සිරිපාය දෙවන අදියරේ 13වන මහලේ ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් (03) සිදු විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ඇතැමුන් සඳහන් කරන ආකාරයට චීනයේ පොහොර නිෂ්පාදන සමාගමකින් මෙරටට රැගෙන ආ කාබනික පොහොර නැවට වන්දි ගෙවන බවට කරන ප්‍රකාශය සාවද්‍ය බවත්, වන්දි ගෙවීමට වරදක් සිදු කර නැති බවත් අමාත්‍යවරයා කීවේය

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *