ජනමත විචාරණයක් අතළග…!

රජය විසින් ගන්නා ලද අසාර්ථක තීන්දු තීරණ නිසාවෙන් දිනෙන් දින වර්ධනය වන ජන අප්‍රසාදය නිසා නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ධූරකාලය දීර්ඝ කරගැනීම සදහා ජනාධිපතිවරණයකට නොගොස් ජනමත විචාරණයකට යෑමේ සුදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

මේ මොහොතේ ජනාධිපතිවරණයට ගියහොත් පරාජය නියත නිසා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රගති සමාලෝචනය උදෙසා ජනමත විචාරණයක් පවත්වා එමගින් තම බලය දීර්ඝ කරගැනිම සදහා කටයුතු කරනා ලෙස ජනාධිපතිවරයාගේ සමීපතමයන් විසින් ඔහු හට උපදෙස් ලබාදි ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *