බලලා සැනසෙන්න නැතුව බුකියේ වැලලෙන්න හදන සමනළයන්ගේ අදෝනාව – “Leak” එයාද මේ..?

කෙල්ලෙක්ගේ වීඩියෝවක් ලීක් උනාම උනන්දු වී ඒක හොයාගෙන බලන එකේ වරදක් මා දකින්නේ නැත. කොල්ලෝ වගේම කෙල්ලොත් එකාකාරවම එය සිදුකරන බව මා දනිමි. කොල්ලන් පමණක් නොව සමහර කෙල්ලන් පවා අයියේ අර අලුත් එක නැද්දැයි කියා මගෙන් විමසු අවස්ථා ඕනෑ තරම් ඇත. එය සාමාන්‍ය සිදුවීමකි.

හැබැයි බුකිය තුල සමනළ ගති පෙන්වන පිරිසක්ද නිර්මාණය වී ඇත. ඔවුන් අදාල සිදුවීමට සම්බන්ධ ගැහැණු ළමයින්ගේ ඡායාරූප දිගින් දිගටම බුකියේ ගෘෘප් තුලට එක්කරමින් මෙයාව දන්නවද අදුරනවද යනුවෙන් අසමින් අමුතු මාදිලියේ ආතල් එකක් ගැනිමට උත්සහ කරන අන්දමක් දක්නට ඇත.

මෙය සත්‍ය වශයෙන්ම සමනළ ආතල් එකකි. වැරදුනු තැන යලි හදන්න බැරි උනත් හෝද හෝද මඩේ දැමිම යනු අමන ක්‍රියාවකි. ඉහත ක්‍රියාවට සම්බන්ධ ගැහැණු ළමයාට පාරේ බැහැල යන්න බැරි තත්වයට මේ පුද්ගලයන් බුකිය පුරා පෝස්ටු ෂෙයා කරනා අතර එයට එන කමෙන්ට් කියවා මොවුන් අමුතු ආතල් එකක් ගනී.

ඒ ආතල් එක තමන්ට දෙයක් කරගන්න නොහැකිව අන් අයගේ වීඩියෝ බලා ස්වයං වින්දනය ලබාගැනිමකට සමාන බව මගේ අදහසයි.

ලීක්වීම ස්වභාවිකයිි. ඒවා බැලිමත් ස්වාභාවිකයි. එහෙත් එයාද මෙයා කියා අසමින් වැළලෙන්නට හැදිම ඇත්ත වශයෙන්ම සමනළ ක්‍රිියාවකි.

සටහන – මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජි අධිකාරි

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *