උදේම 03 පෙන්වු වයස 36 කොස්තාපල්ට පානදුර සිසුවිය කරපු දේ..!

පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (12) සවස අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය සඳහන් කරයි.

ඊයේ දිනයේ සිසුවියන් දෙනෛකු උදෑසන පාලසට එමින් සිටියදී මොටර් රථයක සිටි පුද්ගලයෙකු ඇඳ සිටි කලිසම පහත් කර ඔවුන් දෙනොට නිරුවත පෙන්වා ඇති බවට අදාල පාසලේ විදුහල්පතිනිය විසින් ලබා දුන් තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

එමෙන්ම ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් පසු අදාල මෝටර් රථය සොයාගෙන ඇති අතඑ එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරිවරිගේ නිල රථය බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

එම රථයයේ රියදුරා වන මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *