ලිත්‍රෝ සභාපතිධූරය රේණුකට..?

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරමින් ඇති බවද දැනගන්නට ඇත.

සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරනු ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *