ඇස කදුලින් තෙත් කරන පර්ත් නුවර ඉන්දිකගේ ඇත්ත කතාව..! (PHOTOS)

ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවර දී සිය දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසාගෙන ඇත්තේ ලාංකික ඉන්දික ගුණවර්ධන බව හෙළිව තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වාර්තා වී ඇත්තේ සිය දරුවන් කැටුව යාමට පැමිණි මවට ඔවුන් එම ස්ථානයේ නොමැති බව දැන පොලීසියට දැන්වීමෙන් අනතුරුවයි.

දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමට පෙර මොහු විසින් ඔවුන් සමග ලබා ගත් ඡායාරූපයක් ද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

එමෙන්ම පසුගිය දෙසැම්බරයේ දී ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කළ වීඩියෝ පටයකින් සඳහන් කර තිබුණේ තමා මානසික ආතතියෙන් පෙලෙන අතර ඒ සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගත් බවයි.

මානසික ආතතිය දිවි නසා ගැනීමට මුල් වන බව ද එහි සඳහන්ව ඇති කරුණක්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *