කොළඹ අගරදගුරු පදවියේ , පන්නිපිටිය මීසමේ , කිතුනු ක්‍රියාකාරිකයකු වන ජනක කුමාර ජෝසප් මහතාව හදිසියේම සි.අයි.ඩිය වෙත කැදවා ඇත්තේ ඔහු විසින් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමාගේ මුහුණුපොතේ විඩියෝවකට දැමු කමෙන්ටුවක් පිළිබදව ප්‍රශ්ණ කිරිමට බව සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක ගමගේ අද සජිවි විඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. සිරිල් ගාමිණි පියතුමාගේ විඩියෝ වලට කමෙන්ටු දැමු පුද්ගලයන් විශාල පිරිසක් මෙලෙස ප්‍රකාශ ලබාගැනිම සදහා කැදවීමේ සුදානමක් ඇති බවද ඔහු එම විඩියෝව තුලින් අද අනාවරණය කළේය.
FB කමෙන්ටුවක් නිසා සිවිල් ක්‍රියාකාරිකයෙක් සී.අයි.ඩියට..!
-
612 Views
-
0 comments