කැමරා ආම්පන්න රැගෙන අද පෙරවරුවේ බස් රථයකට ගොඩවූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා හට මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
එහිදී ජනතාව අමාත්‍යවරයාගේ මුහුණටම විරෝධය පළ කිරීම හේතුවෙන් වහාම බසයෙන් බැසීමට ඇමැතිවරයා පියවර ගෙන තිබිණ.