යුක්තිය මෙහෙයුමෙන් බන්ධනාගාර පිරී ඉතිරේ..! රැදවියන් වෙනත් හිස් ගොඩනැගිලිවල රදවයි..!

රට පුරා පොලිසිය විසින් ක්‍රියාත්මක තිබෙන යුක්තිය මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාර පිරී ඉතිරී යමින් ඇත.

මේ හේතුවෙන් රජය සතුව හිස් ගොඩනැගිරිවල රැඳවියන් තැබීමට පියවර ගැනීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

යුක්තිය මෙහෙයුම ආරම්භ කළ පසු රට පුරා පිහිටි බන්ධනාගාර 28ට අලුත් රඳවන් 2250කට අධික පිරිසක් එක් වී තිබේ.

මෙහෙයුම ආරම්භයට පෙර මෙරට බන්ධනාගාරවල සිටියේ රැඳවියන් 28,000ක් පමණි.

මෙරට බන්ධනාගාර රඳවිය හැකි ප්‍රමාණය 11,000ක පමණ පිරිසක් පමණි

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *