9 හැවිරිදි දැරියක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළම ප්‍රතිචාර ලබා තිබේ. ට්විටර් ඔස්සේ ඇයගේ TikTok වීඩියෝ මිලියන 21 කට වඩා වැඩි ලයික් ගණනක් හිමිකරගැනීමත් සමගිනි.
තරුණ විලාසිතා නිරෑපිකාවක් ලෙස පෙනී සිටින කායියා අරාගොන් නමැති මේ දැරිය තමාම තනිව කපා මසා ගන්නා නව විලාසිතා හැඳ පැළඳ හඳුන්වාදීම සිදුකරයි.
සමාජ මාධ්‍ය ජංජාලයක් බවට පත්ව ඇති යුගයක ඇය එය අරපරෙස්සමින් භාවිතා කළ හැකි අයුරු ගැන මනා ආදර්ශයක් ලබාදී තිබේ.
මිලියන 21 පිස්සු වැට්ටූ 9 දි TikTok කායියා.! (වීඩියෝ)
-
230 Views
-
0 comments