වැඩ ලක්ෂයේ 08.52 නැකතේදි සෙනසුරා රටටම උච්චයි..! මූසලයි..! කැදත් නෑ.!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අසාර්ථකත්වය යම් තරමකට හෝ වසාගැනිමේ අරමුණ සහ ඉදිරි පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අද උදෑසන 8.52ට මුළු රටේම වැඩ ඇරඹුනු වැඩ ලක්ෂය එය ඇරඹුනු මොහොතේදි සෙනසුරු ග්‍රහයා මුළු රටටම උච්චවී සිටිම නිසාවෙන් මුදල් නාස්තියක් පමණක් සිදුවන අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව ප්‍රවීන ජෝතිර්වේදි රත්නපාල සමරසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙවැනි මුසල නැකතකදි සමස්ත රටක් වැඩ ඇරඹිම නිසාවෙන් මුළු රටම තවදුරටත් අර්බුධයෙන් අර්බුධයෙන් ගමන් කරනු ඇති බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *