අනුරගේ ආගමනයත් සමගින් ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය පාතාලයෝ මරාගනිති..!

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජනාකීර්ණ නගරයකදී මෝටර් රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩිතබා ඝාතනය කර ඇතැයි එරට පොලීසිය පවසයි.

වයස අවුරුදු 40ක් පමණ එම පුද්ගලයාට අද (27) උදෑසන වෙඩිතබා ඇති අතර ඔහු එම ස්ථානයේදීම මරණයට පත්වී තිබුණි.

බලධාරීන් ඔහුව නම්කර නොමැති වුවද එරට මාධ්‍ය පවසන්නේ ඔහු කොකේන් ජාවාරම්කරුවෙක් බවය.

තුවක්කුකරුවන් මෝටර් රථවලින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බවය..

මේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වීමද විශේෂත්වයකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *