ජනපති නියෝගයෙන් ලබන වසරේ සිට පාසල්වලට ඉංග්‍රිසි..! Admin — October 3, 2022 in රටතොට විත්ති Tweet Share 248 Views 0 comments ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ විශේෂ උපදෙස් අනුව ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු කෙරෙන බව අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව පැවසීය. Post Views: 311 featured