ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ විශේෂ උපදෙස් අනුව ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු කෙරෙන බව අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව පැවසීය.