55ද? 60ද? 65ද? විශ්‍රාම වයස ගැන අවසන් තීරණය මෙන්න..!

රජය සතු ව්‍යවසායන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ද සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජය සතු ව්‍යවසායයන්හි සේවය කරන සේවකයින් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර ඇත.

ඒ අනුව 2023 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *