ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක කටයුතුවලින් ඉවත්වීමට ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ තීරණය කර ඇති අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.
රොෂාන් පොහොට්ටුවෙන් ඈත්වෙයි.. ජනපතිට කිට්ටුම වෙයි..
-
160 Views
-
0 comments