සහෝදරයා බලයට ආවාම මං බලාගන්නම්..! කන හැටි කියලා දුන්නු සමෘද්ධි නිලධාරිනියගෙන් ලොකු ටෝක්ස්..!

කළමනාකාරීත්වය සහ ආයතනය වෙනුවෙන් පාරිභෝගිකයන් සමගින් ගැටලු ඇති කර ගනිමින් කෑ ගැසු තමන්ට අත නොතබන ලෙසත් තනතුරු නොසලකන ජවිපෙ අනුර සහෝදරයා ලංකාවේ ජනාධිපති වූ පසු සහ ජවිපෙ රජයක් නිර්මාණය වු කලෙක

තම ක්‍රියා කලාපය වීඩියෝ කරපු සහ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැරපු අය ගැන තමන් බලා ගන්නා බවත්

දින කිහිපයකට පෙර සමෘද්ධි බැංකුවෙන් තමන් තැන්පත් කළ මුදල් නැවත ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයන්ට ඉතාමත් පහත් ලෙස සංග්‍රහ කළ සමෘද්ධි නිලධාරිනිය තම සමීපතමයන්ට මහත් උජාරුවෙන් පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *