ගමේ ඡන්දයේදි අලියා තනිවම සටනට එන ලකුණු..!

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියළුම පළාත් පාලන ආයතනවලට තරඟ කරන බව අපට වාර්තා වේ.

ඇතැම් පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට එකඟතාවක් තිබෙන බවත් එසේ නොවන පළාත් පාලන ආයතන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තනිව තරඟ කරන බව සඳහන්.

පළාත් පාලන මැතිවරණ අපේක්ෂක අයදුම්පත් කැඳවා ඇති හෙයින් මෙි වන විට අපේක්ෂකයින්ගේ නාම ලේඛන සකස් කරමින් පවතින අතර මෙහිදී දක්ෂතා ඇති අලුත් අයට වැඩි තැනක් ලබා දෙන බව ද සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *