අවුකන පිළිමයට නම ලැබුනේ අවුව කන නිසාලු..! නොදන්න ඉතිහාසය කියන්න ගිහින් ජවිපෙ ලේකම් ටිල්වින් රටම හිනස්සයි…!

අවුකන පිලිමයට එම නම ලැබී ඇත්තේ ‘අව්ව කන’ පිළිමය අවුකන පිලිමය වීමෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ‘මේ තරම් සියුමැලි ද කළුගල් ගීතය’ පිළිබඳ විචාරයක් ඉදිරිපත් කරමිනි.

භරණ නම් නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කරව ලද අවුකන බුදු පිළිමයේ නහය අගට වැටෙන වැහි බිංදුවක් පිළිමයේ දෙපතුළ හරි මැදට වැටෙන තරමට එය අතිවිශිෂ්ට නිර්මාණයක් බවත් ඔහු පැවසීය.

කලා වැව නිර්මාණය කළ එම නිර්මාණකරුවාගේ බලාපොරොත්තුව එම වැව දෙස බලා සිටින පිළිමයක් නිර්මාණය කිරීම බවත් ඔහු සදහන් කලේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *