11 වසරේ පාසල් සිසුවිය නිවසේදී දරුවෙක් බිහි කරයි.!

බිළිඳෙකු හඬන බව ඇසීම නිසා දැරියගේ මව නාන කාමරය විවෘත කර බලා ඇති අතර එම අවස්ථාවේ සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව මව දැක ඇති බවත් සිය දියණිය විසින්ම පෙකිනිවැල කපා ගැනීම නිසා රුධිර වහනය දුටු මව වහාම ක්‍රියාත්මකව දැරිය සහ බිළිඳා රෝහල් ගත කර ඇත.

තම කුඩා දියණිය දරුවකු ප්‍රසූත කිරීමට සිටින බවක් තමන් නොදැන සිටිය බව මව පවසන බවත් පොලීසියට සහ වෛද්‍යවරුන්ට වරින් වර එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබා දී ඇති බවද පොලීසිය සදහන් කරයි.

මෙම පාසල් සිසුවිය තම නිවස අසල අසල්වැසි නිවසක පදිංචි යුද හමුදාවේ විවාහක සෙබළකු සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු ඇයව මගහරිමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවද පොලීසිය සදහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *