පාස්කු ප්‍රහාරයට ඉඩදුන් සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව පාස්කු ප්‍රහාරයට ඉඩදෙමින් වගකිම් විරහිතව කටයුතු කිරිමට වරදකරු වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බවට විශ්වාස කරන බවය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *