වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

එතුමිය සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද දූත පිරිස ලෙස දිවයිනට පැමිණ ඇත.

ඔවුන් ඊයේ (31) රාත්‍රී 10.10ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *