පවුල් ලක්ෂ 20කට මාර්තු – අප්‍රේල් මාස 02කට රජයෙන් නොමිලේ සහල්..!

ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20කට මාර්තු සහ අප්‍රේල් මාස දෙක සඳහා කිලෝ 10 බැගින් සහල් ලබාදෙන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (12) පෙරවරුවේ යාපනය, පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ඒ අනුව අලුත් අවුරුදු සමය වෙනුවෙන් එම පවුල් වෙත සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලැබෙන බවය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ විස්තරය පහතින්,

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *