විදෙස් අමාත්‍යවරු පිරිසක් ජනපති හමුවෙති

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි විදෙස් රටවල අමාත්‍යවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ. ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍යවරුන් (04) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ ඇති බව ජනාධිපති…

කවර බාධක නිර්මාණය කළත් මා ඉදිරියට යනවා – ජනපති රනිල්

ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් උදෙසා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. අද වනවිට රට පත්වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සහ ඉන් ගොඩඒම සඳහා…

ඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්..!

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770ක මුදලක් පෙබරවාරි මාසය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ලිඛිතව…

හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි

පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් තිබේ. ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.

75වන නිදහස් සැමරුම වෙනුවෙන් පරිත්‍යාග ලෙස ඉන්දියාවෙන් ලංකාවට එන බස්..!

මෙරට 75 වන නිදහස් සැමරුමට සමගාමිව ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් (05) පෙරවරුවේ සංකේතාත්මකව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම සිදුකෙරුණි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මෙරට 75 වන නිදහස් සැමරුමට…

හොරු යැයි සිතා ගෙදරට එන ජෙප්පන්ට බල්ලන් උසිගැන්විම නිසා ජලභීතිකාව ඉහළ යා හැකියි -PHI සංගමය

මැතිවරණ දිනවල තම නිවසට පැමිණෙන ජාතික ජනබලවේගය ඇතුලු පක්ෂවල අපේක්ෂකයන්ට සොරුයැයි සිතා බල්ලන් උසිගැන්වීම නිසා ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ,…

වතුර නෑ..! මහවැලි අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබේ.

’’මේ නොනිමෙන දිවි ගමනේ’’ ලියූ තිස්ස දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගේය පද රචකයෙකු හා මාධ්‍යවේදියකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය. එච් ආර් ජෝතිපාලයන් වෙනුවෙන් ජනප්‍රිය ගීත රැසක් ඔහු රචනා කර ඇත. ‘මේ නොනිමෙන දිවි ගමනේ’, ‘පුංචි…

නිදහසේ පෙරහුරුව

මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පෙබරවාරි 4 වැනිදා උදෑසන ඉතා අභිමානවත් අයුරින් පැවැත්වෙන අතර එහි ආචාර පෙලපාලියේ පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදුකෙරේ. මෙහි පෙරපුහුණු කටයුතු (2)…

නිදහස වෙනුවෙන් මුද්දර දැක්මක්

75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක් පැවැත්වීමට තැපැල්  දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම ප්‍රදර්ශනය නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය ලෙස නම් කර තිබෙි පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙරවරු  9.00 සිට පස්වරු 7.00 දක්වා…