අස්වැසුම ප්‍රතිලාභ ජූලි සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, ප්‍රතිලාභීන්ගෙන් 95%ක් පමණ තොරතුරු තහවුරු කරගැනීමට ද එම වගකීම් පවරන ලද කමිටුව විසින් සිදුකර ඇති බව ද ඔහු සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *