මදුරු කොයිල් 02ක්..? උතුරු දකුණ මාරුවු පුතානෝගේ මෑණියෝ ජනපති කාර්යාලයෙන් ඉල්ලපු දේවල් මෙන්න.. ලිපිය මෙන්න..

සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය විසින් තමනට අවශ්‍ය භාණ්ඩ කීපයක් ලබා දෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරීවරයා වෙත ඇය මෙම ඉල්ලීම කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අදාල ලිපියද පාර්ලිමේන්තුවේ සභා ගත කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගෙන් මව මදුරු දඟර දෙකක් ද එම ලිපිය මගින් එල්ලා තිබීම පුදුම සහගත බවයි.

කෙසේ වෙතත් ඇය විසින් ඉල්ලන ලද භාණ්ඩ ප්‍රමාණය මේ වන විටත් ජනාධිපති කාර්යාලය විසින් ඇයට සපයා දී ඇති බවද ඔහු කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *