ලිට්‍රෝ මිල අඩුවෙයි..!

මීළඟට සිදුවීමට නියමිත ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයේදී ගෑස් මිල තවදුරටත් පහළ දමන බව එම සමාගම පවසයි. ඒහි සභාපති මුදිත පීරිස් මහතා පැවැසුවේ මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩුවීමට සාපේක්ෂව ඉතිරි සිලින්ඩර් වර්ග දෙකේද මිල  පහළ දමන බවයි.

ජුලි මාසයට සිදුකිරීමට නියමිත මිල සං‌‌ශෝධනයේදී මෙසේ ගෑස් මිල අඩු කිරීමට නියමිතය. ජුලි 05 දා ගෑස් මිල සංශෝධනය සිදුවෙයි. මේ වන විට අවස්ථා තුනකදීම ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *