ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර විශේෂ හමුවක්..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (28) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වෙනු ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *