විදේශවල ඇති ලක් උරුම නැවත ගෙනෙන්න යයි..!

විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යටත් විජිතයක් ලෙස පැවති රටවලින් රැගෙන විත් නෙදර්ලන්තයේ රාජ්‍ය  කෞතුකාගාරවල තැන්පත් කර ඇති කෞතුක භාණ්ඩ ඒවා හිමි රටවල් වලට නැවත ලබාදීමට නෙදර්ලන්ත රජය තීරණය කර ඇතැයි ද ලංකාවෙන් ගෙන ගොස් එරට ඇති කෞතුක භාණ්ඩ හයක් මෙරටට ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවද කැබිනට් මණ්ඩලයේදී කියැවිණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *