ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම

රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

එ අනුව අවශ්‍ය ගෑස් තොග ප්‍රමාණවත් පරිදි පර්යන්තවල රැස්කර ඇති බවයි ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය සඳහන් කළේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *