ජනපති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුවී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු වී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *